යමක් බිහි වීමෙලා යමක් පදනම් විය හැක.විටක එය හැඟුමක් මත යම් සිදුවීමක් නිසාවට උප්පතිය ලද යම් නිර්මාණශීලි බීජයක් විය හැක.එනම් එම නිර්මාණය තුල ලද මූලික ආරම්ඹයයි.එහෙත් එය නිර්මාණශිලි බීජයක් ලෙස වැපිරීමට නිර්මාණකරුවෙකු විසින් එ සදහා පාදක වු මූල බීජයට මූලික නිර්නායකන් දෙකක් තුල පොහොර සැපයිම සිදු කරයි.යම් වු සිදුවීමක් හරහා එය නිර්මාණශීලි ලෙස ඉලිප්පිම හා හැකියාව යන මූලික නිර්නයන් දෙක පමනකි.(Creativity and Talent ) ශක්තිමත් වු කොදු නාරටියක ගැලවිය නොහැකි වු එකම සධකය මෙය වෙ.නිර්මාණශිල්පියෙකු විසින් සිදු කරන්නෙ මෙය පමනකි.
එනම් එම බිහි කල නිර්මාණය අන්තර්ගතය තුල ඇති ප්‍රභලත්වය මත ඉන් අනතුරුව එය භාහිර පරිසරය සමග ගැටෙ. සිටවු බීජයක් භාහිර පරිසරය නිරාවරනය වු පසුව ඒ වැවි යන්නෙ භාහිර සාධක මතය.එසෙම යම් වු ශක්තිමත් අත්තිවාරම මත නිර්මාණයක් බිහි වු කල එය එය වර්ධනය වන්නේද එයට එල්ල වන (+), (-) සාධක මතය.එ වන විටද එය නිර්මාණකරුගෙ පාලනයෙන් මිදි ගමන් කරයි.එය කිසිවෙකුට වැලකිය නොහැක.එය නැවතුමට උත්සහා දරන බලවේග තුල එය තවද වර්ධනය වෙ.ඉන් ඇති වන අවසන් ප්‍රතිඵලය එයට ප්‍රතිචාර දක්වන අයුරින් බැදි පවති.එයද (+) , (-) විය හැක. තීරනය ඔබ සතුය.
ගීතයකට තනුවකට ඇවසි ලෙස වචන නිර්මාණය කිරිම සැබැ නිරමාණයක් නොවෙ.එ තුල අන්තර්ගත වනුයෙ යම් වු පුස් බවකි.මිහිරිමත් වු තනුව ගීතයක් නොවෙ.එසෙම යම් වු සිනමා තිරපිටපත් ,මලා නාටක හා එ තුල වු වෙනස් වු දැක්මක් වෙනයම් නිර්මාණ තුලින් ඔබ නොදකීනම් එය නිර්මාණයක් නොවෙ.
මෙය එ වු කියමනට මා දක්වන උදාහරනයක් පමනකි.යම් සිදු වීමක් මත හැගුමකට පදනම් ගීතයක පද රචනයක් සිදු විය හැක.එහෙත් එ වු පද රචනයට තනු නිර්මාණකරනය සැබැ හැකියාවක් ඇති යම් නිර්මාණශිලිපියෙකුට කල හැක.එහෙත් මෙවැන්නක් පැවසු නිසාවට යමෙකු මෙලසින් විමසීමට හැක.තනුවකට ගී පද නිර්මාණකරනය රචකයෙකුගෙ නොහැකියාව ප්‍රදර්ශනය කරන කරුනක් ලෙස ඔබ මවිතින් පැනයක් නැගිමට හැකියාවක් ඇත.එනම් එ වු නිරාමාණය තුල ඇති අත්තිවාරම පිලිබදව එවන්නක් අසන්නෙකුගෙන් මා ඇසීමට පසු බට නොවෙ.එ වු නිර්මාණය තුල රසවත් බව පලුදු කිරිමකි.
යම් වු නිර්මාණයක සර්ථකත්වය යනු එයට හිමි වන ජනත්ප්‍රියත්වය නොව නිර්මාණකරුවෙකු විසින් නිර්මාණයට ගෙන දෙන ශක්තිමත් මුදුන් මුලක් සහිත වු ශක්තිමත් අත්තිවාරමයි.පසුව එය ගෙන යන්නෙ ඔබයි.
භාග්‍ය පෙරේරා...






.jpg)
